ආයුබෝවන්....ඔබ මේ පිවිසෙන්නේ සියැලි හඬ කතෝලික ගුවන් විදුලි නාලිකාවේ වෙබ් අඩවියටයි..අමතන්න 0114 348 066........ *දෙපයින් නැගී සිටින්නට වෙරදුන් ශ්‍රාවක ඔබට සියැලි අපගේ උත්තමාචාරය .... රැදෙන්න අපත් සමග පිවිසෙන්න... Visit-www.lankacatholic.com *ශු. සෙබස්තියන් මුනි හස්ත ධාතුවක් ශ්‍රී ලංකාවට *

සියැලි හඩ සයිබර් ආවකාශයට මුදා හැරේ






කොළඹ අගරදගරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය නව තාක්ෂණය හරහා සයිබ අවකාශයට පිවිසුනු වගයි’ 2013 ජුනි මස 06 වන Èන කොළඹ 08ණී කිංසි පාරේ අංක 45 දරණ තැන ස්ථානගතව ඇති කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රය ලොව වටා විසිර සිටින කිතුනු ප්‍රජාවගේ හිත’ සුව පිණිස ජන සන්නිවේදන අධ්‍යCෂ ගරු බෙනඩික්්ට් ජෝශප් පියතුමාගේ අධීක්ෂණය  යටතේ ආරම්භ වුනු සියැළි හ¹ අන්තර් ජාල කතෝලික ගුවන් විදූලි සේවය "www.lankacatholic.com" හෝ  siyelihanda.blogspot.com යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සවන් Èය හැක’ තවද කෙටි පණිවිඩ (SMS- සේවාව ලබා ගැනීම සඳහා FOLLOW(SPACE)siyelihanda යනුවෙන් ටයිප් කර 40404 ට යොමු කරන්න’





මෙම අවස්ථාව සඳහා  සපැමිණි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාÈනල් රංðත් හිමිපාණන් ඇතුලූ ආරාධිතයින් විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් වැටි දැල්වීමෙන් අනතුරුවණී ජන සන්නිවේදන කේන්ද්‍රයේ නිර්මාතෘවරයාණන් වු අති උතුම් තෝමස් කාÈනල් කුරේ හිමිපාණන්ගේ ඡායාරූපයට මල් දමක් පැලදවීමෙන් පසුව මෙම ආයතනය ගොඩනැගීමෙහිලා පුරෝගාමීත්වය දෙව්රෙහි රදවා ගනිමින් අමිල මෙහෙවරක නියැලි ගරු ජෝ නෙත්තසිංහ පියතුමා සහ ගරු රූපස් බෙනඩික්ට් පියතුමන්ලා දෙදෙනටද පුෂ්ප උපහාරයන් දැක්වීමක් ගරු බෙනඩික්්ට් ජෝශප් පියතුමන් අතින් සිදූවිය’ ඉන් අනතුරුව අති උතුම් කාÈනල් රංðත් හිමිපාණන්ගේ අසිරිමත්+ සුරතින් මෙම තාක්ෂණය අන්තර්ජාලයට මුදා හැරිනි’ මෙම සේවාව ඔස්සේ කිතුනු ගීත / සභා තොරතුරු / Èව්‍ය පුජා යාගය ඇතුලූ පිලිවෙත් රාශියක්ද සාකච්ඡා සමගින් දැනුවත් වීමටද ඒවා නැරඹීමට සහ සවන් §මට කිතුනු වන්ට අවස්ථාව උ¯වනු ඇත’ මෙම ව්‍යාපෘතිය ආසිරි ගන්වා Èයත් කළ අති උතුම් මැල්කම් කාÈනල් රංðත් අගරදගුරු හිමිපාණන් රැස්ව සිටි ගිහි පැවÈ ආරාධිත අමුත්තන් හා මාධ්‍යවේÈන් අමතා මෙසේ පැවසුහ’

මිනිසා ඈත අතීතයේ පටන්ම සන්නිවේදන කටයුතු වඩාත් ක්‍රමවත්ව වැඩි Èයුණු කිරීමේ ක්‍රම සහ විධි පිලිබදව විශාල උනන්දූවක් දැක්වුවා’ 1940 දශකයේ ගුවන් විදූලිය සොයා ගැනීමට දායක වු ගුග්ලි එල්මෝ මාකෝනිමණී වතිකානුවේ පිහිටවු ගුවන් විදූලිය ආරම්භ කිරීමටද දායකත්වය දැක්වුවා’ කතෝලික සභාව සන්නිවේදන කටයුතු ආරම්භ කළේ එවන් වු අතීතයක සිටයි’ මනුෂ්‍යයා තුල ඉගෙන ගැනීමට ඇති ආශාව මිය ගිය පසුත් විනාඩි 15 ක් ගත වනතුරුද පවතිනවා’ විවිධ ජාතින් ආගමිකයන් අතර සන්නිවේදනය ව්‍යාප්ත කිරීමෙන් නොදැනුවත්කමින් දැනුවත්කමට ලංකරලීමට හැකි වෙනවා’ මනුෂ්‍ය ජීවිතය අධ්‍යාත්මිකව පෝෂණය කිරීමට ජන සන්නිවේදනය හොඳ ආයුධයක්. එවන් වු  පසුබිමක් යටතේ අද පටන් ගැනෙනා අපගේ මේ ඩිðටල් රේඩියෝව ඉතාමත් සුවිශේෂියි’

මේ අවස්ථාවේÈ ගුවන් විදූලි සංස්ථාවේ වත්මන් සභාපති හච්සන් සමරසිංහ මහතා ආරාධිත අමුත්තන් අමතා මෙසේ පැවසීය’
මේ වන විට බලපත්‍ර සහිත ගුවන්විදූලි ආයතන 48ක් පමන පවතිනවා’ මුලින්ම බලපත්‍ර ගත් අය නොවේ අද වන විට ඒවා පවත්වාගෙන යන්නේ මෙම බලපත්‍ර අවශ්‍ය අයට වඩා අනවශ්‍ය අයටයි පත්ව ඇත්තේ’ කතෝලික සභාවේ මාධ්‍ය ව්‍යාපාරය මා දකින්නේ ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ සුදූ කොඩියක් ලෙසටයි’ මේ හ¹ විශ්වය පුරා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම ඇතුලූ ඕනෑම සහයෝගයක් ලබා §මට ශ්‍රී ලංකා ගුවන් විදූලි සංස්ථාව සැමවිටම සුදානම්ව සිටිනවා’

එÈන මාධ්‍යවේÈ එල්මෝ ප්‍රනාන්දූ මහතා වැඩසටහන් Èයත් කිරීමෙහිලා ඉÈරිපත් වු අතර මාධ්‍යවේÈ නුවන් ලියනගේ මහතා නිවේදන කටයුතු වලින් දායකත්වය දැක්විය’

Repoter - Anton J. Fernando

0 comments:

Post a Comment